තරුණ සහකම්පිත සහෘදයෝ - Young Empathetic Nexus
හැමිල්ටන් වාසී ශ්රී ලාංකීය තරුණ ප්රජාව ගුණ,බල, නැණ හා කුසලතා සපුරන දිශානතියකින් බල ගන්වා ඔවුන්ගේ යහපත් දිවි පැවැත්මට බලපාන කායික, මානසික, ආර්ථික හා සමාජයීය තත්ත්වයන් ඉහළ නැංවීමට අවැසි සහයෝගය දැක්වීම හා සහකම්පිත සහෘදයන් ලෙස කටයුතු කිරීම මෙහි පරමාර්ථ වේ.
We aim to empower the Sri Lankan youth community in Hamilton with virtues, strength, intellect, and skills while supporting them as empathetic allies to enhance their physical, mental, economic, and social well-being for a better quality of life.
Services
-
STEM Education, Educational Supportive Classes, Leadership building program, Bridging gap course for science, Mathematics, English, Exhibition
